තුරුල් වෙන්න ආසයිthurul wenna aasayi

Thurul Wenna Aasai

ගී පද

තුරුල් වෙන්න ආසයි හැන්දවේ
ඉගිල්ලෙන්න ඇත්නම් අකාසේ
හිතින් පෙම් කලා මං ඔබ දන් නෑ නේ
රෑයේ සිහිනයෙන් මා ලං වුනා නේ

ඉවසන්න බෑ…. හඳගින්න මාගේ….
පවසන්නකෝ…. ඔබේ ආදරේ…. //
හිතුවක්කරී ‍යන්න එපා දැන්
ආදරේ සැමදා, මං ආදරේයි

තුරුල් වෙන්න ආසයි හැන්දවේ
ඉගිල්ලෙන්න ඇත්නම් අකාසේ
හිතින් පෙම් කලා මං ඔබ දන් නෑ නේ
රෑයේ සිහිනයෙන් මා ලං වුනා නේ
නෙතුකැන් ආනන්දේ ඇයි ඔබ ඔරවන්නේ
තනිකම වද දෙන්නෙ ඔබේ ආදරේ

උහුලන්න බෑ…. ඔය කැල්ම දැසේ….
ඉගිලෙන්නකෝ…. හඳ මන්දිරේ…. //
හිතුවක්කාරී ‍යන්න එපා දැන්
ආදරේ සැමදා, මං ආදරේයි

තුරුල් වෙන්න ආසයි හැන්දවේ
ඉගිල්ලෙන්න ඇත්නම් අකාසේ
හිතින් පෙම් කලා මං ඔබ දන් නෑ නේ
රෑයේ සිහිනයෙන් මා ලං වුනා නේ
නෙතුකැන් ආනන්දේ ඇයි ඔබ ඔරවන්නේ
තනිකම වද දෙන්නෙ ඔබේ ආදරේ

ලා…..ලා…..ලා…ලා…ලා..ලා.