තොටිල්ලෙ ලී වැටෙන්thotille lii waeten

Thotille Li Waten

සංගීතය:
වික්ටර් රත්නායකwiktar rathnaayaka
පද රචනය:
සුනිල් ආරියරත්නsunil aariyarathna

ගී පද

තොටිල්ලෙ ලී වැටෙන් එහා තව වැටවල් ගොඩක් ඇති
තොට්ල්ලෙ ලී පනින පුතා ඒ වැටවල් බිඳිනු ඇතී

බුදුන් දවස මර දූවරු මාපුතුණුවන් මුණ ගැසෙතී
උන්ගෙ සිව් සැට මායම් මගේ පුතුට අරුම නැතී

බිතු සිතුවම් රූ මෙන් සිටි මිතුරො හෙට සතුරු වෙතී
උන් සඳහා මලපුඬු වල මගේ පුතා බැදෙනු නැතී