තෝරන්න හැකිදෝ ආදරේ වැඩියෙන් කව්ද කියාthooranna haekidhoo aadharee waediyen kawdha kiyaa

Thoranna Hakido - Awasan Ne

ගී පද

තෝරන්න හැකිදෝ ආදරේ වැඩියෙන් කව්ද කියා
බෑ රන්ඩු කරලා දැනගන්න ඒ දේවල් කිසිදා
යන්න යනවානම් විසිකරලා
දුන්නු ආදරයත් අස් කරලා
දුන්නෙ කව්දැයි ඔබ යලි හිතලා බලනු මැනවී

අවසන් නෑ 
ඉවරයි කියලා හිතුවාද
වැරදී ඔබ නම් හොඳටෝම
ඉතුරුයි මගෙ ආදරෙ 
ආයෙත් එනවා නම් ඉඩ දෙන්නම්කෝ

කාමරයේ හැම අතේ අලවාලා පින්තූරෙ 
ගත කෙරුවේ හැමවෙලේ සිහිනයෙනුත් ඔබ තුරුලෙ
යන්න යනවානම් විසිකරලා
දුන්නු ආදරයත් අස් කරලා
දින්නෙ කව්දැයි ඔබ යලි හිතලා බලනු මැනවී

අවසන් නෑ 
ඉවරයි කියලා හිතුවාද
වැරදී ඔබ නම් හොඳටෝම
ඉතුරුයි මගෙ ආදරෙ 
ආයෙත් එනවා නම් ඉඩ දෙන්නම්කෝ

ජීවිතයේ වටින දේ පනටත් වැඩිය ඉහලින් තැබුවේ
හිස් මුදුනේ තැබුව ඒ සෙනෙහස හින්දයි ඇඬුනෙ
යන්න යනවානම් විසිකරලා
දුන්නු ආදරයත් අස් කරලා
දින්නෙ කව්දැයි ඔබ යලි හිතලා බලනු මැනවී

තෝරන්න හැකිදෝ ආදරේ වැඩියෙන් කව්ද කියා
බෑ රන්ඩු කරලා දැනගන්න ඒ දේවල් කිසිදා
යන්න යනවානම් විසිකරලා
දුන්නු ආදරයත් අස් කරලා
දින්නෙ කව්දැයි ඔබ යලි හිතලා බලනු මැනවී

අවසන් නෑ 
ඉවරයි කියලා හිතුවාද
වැරදී ඔබ නම් හොඳටෝම
ඉතුරුයි මගෙ ආදරෙ 
ආයෙත් එනවා නම් ඉඩ දෙන්නම්කෝ