තියා අතීතය මා ළඟthiyaa athiithaya maa langa

Thiya Athithaya Ma Langa

ගී පද

තියා අතීතය මා ළඟ
පියඹා ගියාවද ඔබ
පුරවි කිරිල්ලී පුරවි කිරිල්ලී
හිනා අමතකව ගිය මට
හීනයක්ද තාමත් ඔබ
කියන්න දේවී කියන්න දේවී

කියා තෙපුල් ගී
ඔබ දුන් හාදු පමණි
ඉතිරි උණේ පැමිණ ඉසව්වේ
ඇවිලෙන සංකාව විතරද මට
තනි මැකුවේ පාළු කැදැල්ලේ

තියා අතීතය ....

හදේ ගැඹුරු බව
ඔබ උන් තැනින් නැගුණ
දුකට වඩා දුකක් නැහැ ලොවේ
ඉකිලන වේදනාව විතරම මට
ඉතිරි වුණේ මතක කොදෙව්වේ

තියා අතීතය ....