තිස් තුන් කෝටියක් දෙවියෝ රැකදේthis thun kootiyak dhewiyoo raekadhee

This Thun Kotiyak Devi

ගී පද

තිස් තුන් කෝටියක් දෙවියෝ රැකදේ..
ඔබෙ ආදරේ... මගෙ ආදරේ..
දෙවියෝ රැකදේ... අපෙ ආදරේ..//

මා පැතු ඒ ලෝකයේ..
ඔබ පමණයි මා සෙවුවේ..//
කල්පයක් උනත් ඉන්නම්
මා සොයාන එනවානම්..//
දෙවියෝ රැකදේ.. මගෙ ආදරේ...

සිතින් ආදරේ කලත්..
නැතුවම බැරි උනානෙ දැන්..//
පතන පතන හැම බවයෙම
හමුවෙමු අපි ආදරෙන්..//
දෙවියෝ රැකදේ.. මගෙ ආදරේ..

තිස් තුන් කෝටියක්.............