සීතලේ තරු දිලෙනාsiithalee tharu dhilenaa

The Christmas Song Seethale Tharu Dilena

ගී පද

සීතලේ තරු දිලෙනා මැදියමේ 
චාටු දී නෙතු හා යාවිලා.....
පාළුවේ මුතු පිනි දිය පාවෙලා 
ජීවිතේ සිතු සේ ගෙවිලා 

රැ ආකාසයේ දීලිලා තරු පායාලා.....
දිලෙන හොරාව මෙවිලා 
මේ ආලෝකේ මේ ලෝකේ රැදුනා සදා

සීතලේ තරු දිලෙනා මැදියමේ ....../

Rap.....

සීතලේ තරු දිලෙනා මැදියමේ......./

මේ ලෝ සාමේ මවාලා
හද යා වී ලා ......
ගලනා ආශාව දැනිලා...
රැ වීලා මේ වාගේ බැදුනා සදා.......

 සීතලේ තරු දිලෙනා මැදියමේ.......//

ලෝපුරා නත්තල් ඉගි පායලා...
සාමයේ සුරකි සැමදා.....
ආදරේ හැගුමක සිත නැහැවිලා....
තේරුනා ධහමේ කාරනා.....