තව එකම එක වරක් පරදින්න දිනුම දීthawa ekama eka warak paradhinna dhinuma dhii

Thawa Ekama Eka Warak

ගී පද

තව එකම එක වරක් පරදින්න දිනුම දී 
දිනවන්නෙමි ඔබ ජීවිතේ පුරා
තව එකම එක වරක් දිව එන්න මා සොයා
රිදවන්නේ නෑ ජීවිතේ පුරා 

ඔබ දුටුව මුල්ම ඒ දිනේ
හද බැදුනු තුරුනු මා සෙනේ
බිදලන්න බෑ ප් ‍රියේ කිසිදා
එනිසයි හදේ වේදනා

ආවාද වෙන්ව මා ගතින්
සමුගන්න බෑ සෙනේ සිතින්
සිදලන්න වේදනා මහදේ
ඔබටයි මගේ ආදරේ 

තව එකම එක වරක්..