තරු කැටයක් වීtharu kaetayak wii

Tharu Ketayak Wee

ගී පද

තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා
ඔබ එන මඟ සරසන්නම් දිවිය වෙලා...
පිණිදිය වැටෙනා සැන්දෑ අහස වෙලා
ඔබ එනවා නම් ඒ තනිකම හැරදා...
ඒ තනිකම හැරදා...//

පිණිදිය වැටෙනා සැන්දෑ අහස වෙලා
හිරු අවරේ ගිලෙනා තරුව වෙලා...
ඔබේ... ජීවිතේ...
ඔබේ... ජීවිතේ...