තරු දහසක් පායන රෑtharu dhahasak paayana rae

Tharu Dhasak

ගී පද

තරු දහසක් පායන රෑ
පැල් කොටේට ගාල්වෙලා
(ඔබෙ සිතුවම් මනස පුරා 
ඇඳේන පැයේ සුසුම් හෙලා)//

(වහලේ පොල් අතු අතරින් ආකාශේ තරු පායයි)//
(කටු මැටි බිතු හිදැස් තුලින් පැලේ පහන තරු එළියයි)//

තරු දහසක් පායන රෑ...........

(රූප මැවී බිත්ති පුරා පහන් තිරය සමඟ නටයි)//
(රැහැයි ගීත මැඬි තනුවට සවන් පෙලන මියැසියයි)//

තරු දහසක් පායන රෑ
පැල් කොටේට ගාල්වෙලා
(ඔබෙ සිතුවම් මනස පුරා 
ඇඳේන පැයේ සුසුම් හෙලා)//