තනියේ අවාරේ ඇසුණා ගී රාවේthaniyee awaaree aesunaa gii raawee

Thaniye Awaare Asuna Gee Raawe

සංගීතය:
සරත් දසනායකsarath dhasanaayaka
පද රචනය:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

ගී පද

තනියේ අවාරේ ඇසුණා ගී රාවේ
බාලොලි ලොලි ලොලි
තනියේ අවාරේ....

සිනාවකට සුළු සිනා දී ඇතේ
ඉකි බිඳිනා විට උසින් ඇසේ
බාලොලි ලොලි
ගැයු ඒ ගී රාවේ
කවදා කෙලෙස ඇසේදෝ

අසිරි පිරින් සිරි හැඟුම් ගලායා
යොවුන් වියේ මධු සැණකෙලියේ
බාලොලි ලොලි ගැයූ ඒ ගී රාවේ
නෙතිදා අසිරි නැගේදෝ