ගී පද
තනියක් නොදැනේ ඔබ මා ලඟ නම්
කිරුළු දරයි පෙම් සිංහාසනයේ...
ලොව හමුවේ ...මුහුණ දෙමින්
මා හදේ නැවුම් පැතුම් මවා....
ඔබ ඇසිපිය ලන හැම වාරේ...
හිනහේ හද මල යලි පිපිදේ...
ආදර පින්නේ නහවනු නිබදේ....
පුද දෙන්න සෙනේ විකසිත වේවී....
ආදර පින්නේ... නහවනු නිබදේ....
පුද දෙන්න සෙනේ විකසිත වේවී...
ආදර පින්නේ... නහවනු නිබදේ....
පුද දෙන්න සෙනේ විකසිත වේවී