තනිවෙන්නෙපා මෙසේ සදාකල් ඔයාthaniwennepaa mesee sadhaakal oyaa

Thaniwennepa Mese Sadakal Oya

සංගීතය:
චමත් සංගීත්chamath sangiith
පද රචනය:
සජිත් චතුරංගsajith chathuranga

ගී පද

තනිවෙන්නෙපා මෙසේ සදාකල් ඔයා
වෙනතක් බලා ගියත් අරුංගල් සොයා
මෙතුවක් නැතේ කලේ වැරැද්දක් මෙමා
සිහිසන් වෙලා හදේ බොහෝතැන් මෙදා
(මා ගැන හිතුනොත් අනුකම්පා
නැවතත් එනුමැන හනික සොයා..// )

(දෙවියන්ටත් භාරහාර උණා 
ඉටුවේවා කියලාම ප්‍රර්ථනා ...//)
(මා ගැන හිතුනොත් අනුකම්පා
නැවතත් එනුමැන හනික සොයා...// )

(ඔබ හැරුනොත් කවුරුවත්ම එපා 
ළඟ රැඳිලා සිපගන්න දෑත් විදා...//) 
(මා ගැන හිතුනොත් අනුකම්පා
නැවතත් එනුමැන හනික සොයා...//)

තනිවෙන්නෙපා මෙසේ සදාකල් ඔයා
වෙනතක් බලා ගියත් අරුංගල් සොයා
මෙතුවක් නැතේ කලේ වැරැද්දක් මෙමා
සිහිසන් වෙලා හදේ බොහෝතැන් මෙදා
(මා ගැන හිතුනොත් අනුකම්පා
නැවතත් එනුමැන හනික සොයා..// )