තනිවෙලා සෙයිලමේ මා තනිවෙලාthaniwelaa seyilamee maa thaniwelaa

Thaniwela Seilame Ma Thaniwela

සංගීතය:
චතුරංග ඩිසිල්වාchathuranga disilwaa
පද රචනය:
සම්පත් ප්‍රනාන්දුපුල්ලේsampath pranaandhupullee

ගී පද

(තනිවෙලා සෙයිලමේ මා තනිවෙලා
ඉගිලිලා එන්නදෝ මං මේ ඔබ සොයා.....//)

ඔබ තරම් ආදරේ කිසි කෙනෙක් නෑ ලොවේ
ඒ කිරි සුවඳ තාමත් ළයේ
නපුරුකම් හැම අතේ ඉන්න බෑ බයේ
ඔබට ඇසුණා අම්මේ මගේ.....

තනිවෙලා සෙයිලමේ මා තනිවෙලා
ඉගිලිලා එන්නදෝ අම්මේ ඔබ සොයා.....

ඉහ ඉද්දර මගේ සිටියා නම් හිතේ
අස්පිය වෙන්නේ නෑ මේ රැයේ
හිස අතගා මගේ රත්තරන් මා පුතේ 
මට පවසන්න රහසින් වගේ.......

(තනිවෙලා සෙයිලමේ මා තනිවෙලා
ඉගිලිලා එන්නදෝ අම්මේ ඔබ සොයා.....//)