තනි වෙන්නට මගේ ලොවේthani wennata magee lowee

Thani Wennata Mage Lowe

ගී පද

තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න ‍සොඳුරියේ ඔබෙ සුවඳ මා ලගින්

සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ
අළුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ

මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
සෝ ගීයකි දුක්බර වූ සැනසුම කොයි වේදෝ