ගී පද
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින්
සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ
අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ
මායාවකි ප් රේමය මා හදවත රිදවූයේ
සෝ ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේ දෝThani Wennata Mage Lowe
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින්
සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ
අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ
මායාවකි ප් රේමය මා හදවත රිදවූයේ
සෝ ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේ දෝ