තනි නොකරන්න මාthani nokaranna maa

Thani Nokaranna Ma

ගී පද

තනි නොකරන්න මා 
කදුලු සාගරේ කිසිදා
ඹබරෙකු හැර ගිය කුසුමක් වාගේ
නැතිව ආදරේ... 

රෑ හදේ කැලුම් ගලා
නුරා හැගුම් මවා
සරාගී ඹබර තුඩ වැදී
මලක් ඉදුල් වුනා

මා ලොවේ ඔබේ නමින්
මලක් හිනා වෙලා
ජීවිතෙත් පලා නොයා
එන්න මා පරා..