තනි ගසින් ඔරුවක්thani gasin oruwak

Thani Gasin Oruwak

පද රචනය:
විකුම්ප්‍රිය පෙරේරාwikumpriya pereeraa

ගී පද

තනි ගසින් නිමැවූ ඔරු කඳේ
පාවී පාවී ගියත් ඈතට
සිතත් සන්සුන් 
ගතත් සන්සුන්
ගඟ ගලයි වේගෙන්

එගොඩට වෙන්නට ගියත් නැගලා
මැදදි දෙගොඩම එක වගෙයි
සිතත් සන්සුන් 
ගතත් සන්සුන්
ගඟ ගලයි වේගෙන්

තොටට ලන්වී ඔරුව කර ලා
තවත් ගඟකට යන බලා
සිතත් සන්සුන් 
ගතත් සන්සුන්
ගඟ ගලයි වේගෙන්