තාමත් ආදරේ නැත්නම්thaamath aadharee naethnam

Thamath Adare Nathnam

සංගීතය:
අශාන් ප්‍රනාන්දුashaan pranaandhu
පද රචනය:
දුමින්ද අලහෙන්ද්‍රdhumindha alahendhra

ගී පද

තාමත් ආදරේ නැත්නම් හදවත පාඩුවේ ඇත්නම්
ඇස් ඉස්තරම් ඉස්සා බලමුද ආදරේ දිහා
මා හදේ කිඳි රැඳි තිබු කතා නිමා නොවේද
නෑ අතීතයේ ගිලෙන්නේ මා
හිඳින්න නම් සුසුම් ලෙසේ ඔබේ හදේ රැඳි
ඉන්න ආදරෙන් තුරුල් වෙලා........

මා වගේ කෙනෙක් නොවේ ලොවේ තවත් 
ඔබේ නමින් උපන්නේ නම්
බෑ දරන්න බෑ කෙලින් බලන්නෙපා ඉතින් 
තාමත් ආදරේ නැත්නම්.....

මා හදේ කිඳි රැඳි තිබු කතා නිමා නොවේද
නෑ අතීතයේ ගිලෙන්නේ මා
හිඳින්න නම් සුසුම් ලෙසේ ඔබේ හදේ රැඳි
ඉන්න ආදරෙන් තුරුල් වෙලා........

මා වගේ කෙනෙක් නොවේ ලොවේ තවත් 
ඔබේ නමින් උපන්නේ නම්
බෑ දරන්න බෑ කෙලින් බලන්නෙපා ඉතින් 
තාමත් ආදරේ නැත්නම්.....