තාලෙට අඩිය තියාලාthaaleta adiya thiyaalaa

ඉතින් කෝ - Thaleta Adiiya Thiyala

ගී පද

තාලෙට අඩිය තියාලා
තොල කොනෙන් හපාලා 
වඩිනා දෙව්ලියෙ කවුද නුඹ
මා... දෙස හොරෙන් බලා...ලා
ඇස් වටේ නලෝලා හිතම
හෙල්ලුව කවුද නුඹ
හැඩ උකුලෙ වදින තෙතට ගෙතුව කොන්ඩෙඅගේ
නුඹ මටම කැපෙන බවමෙහිතට දැනුණ නගේ

ඉතින් කෝ කියන්නකෝ මටමයි ආදරේ කාටවත් නොවෙයි කියාලා...//

හෝහෝ රූපසුන්දරී හිතවත් වෙන්න ආශා වී 
හදුනාගන්නට ලේසී අදාපි දෙන්නා ගැළපිලී
රටා මවන සිනාවකට මන්දැන් මත්වෙලා
රළු නැති මගේ හිතට අමාවකට සදත් පායලා

ඉතින් කෝ...//
හෝහෝ මාගෙ පෙම්වතී හැඩවත් රෝස තොල්පෙතී
සිපගත් මල්කරත්තෙහී යමු අපි බන්දාතැගිලී

රටා මවන සිනාවකට මන්දැන් මත්වෙලා 
රළු නැති මගේ හිතට අමාවකට සදත් පායලා

ඉතින් කෝ...//