තල් පවුරින් එහාthal pawurin ehaa

Thal Pawrin Eha

ඇල්බමය
Maha Sayure
සංගීතය:
අර්නි පීරිස්arni piiris
පද රචනය:
හේමසිරි හල්පිටheemasiri halpita

ගී පද

තල් පවුරින් එහා බිමේ බාල කාලයේ
සමනල් විය මා සමගින් ගෙවූ යෙහෙළියේ
අද දෙපිළක අද දෙතැනක ජාති භෙදයේ
යුධ ගිනි මැද ඇයි මේ ලෙස වෙන් වී ගියේ......

කෝවිල් බිම පුරා නැගුණු අවිල් නාදයේ
රාමා ඇසින් හමු වූ හැටි මැවෙයි මතකයේ
යසෝ තැවුල් රැඳි තියේ මගේ ලෝකයේ
ගිනි ඇවිලි බැඳි සිත් ඇයි වෙන් වී ගියේ.......

තල් පවුරින්.......

අද දෙතැනක අප දෙන්නත් මෙලෙස තනිවෙලා
පැතුම් පුරපු ඇත මා හදවතේ සැඟවීලා
හෙට දවසේ මේ යුධ ගිනි යයි නිමා වෙලා
මා එනතුරු තල් වැට ළඟ ඉන්න මග බලා.......

තල් පවුරින්......