තල් ගස් අරණේthal gas aranee

Thal Gas Arane

සංගීතය:
දිල්ශාන් L සිල්වාdhilshaan l silwaa
පද රචනය:
ප්‍රසාද් අබේකෝන්prasaadh abeekoon

ගී පද

(තල් ගස් අරණේ මායිම් වැට පිටු පස්සෙ
අඩි පාරේ නුඹ එනවා ආරු මැක්කෙ.....//)
වරල ගොතා තිලකේ තියා ලැසි ගමනේ
(මගේ නෙත ගැටෙනවා මග තොට යන අතරේ.....//)

කොවිල් පඩියේ නුඔ තනියෙම ඉන්නකොට
ආසයි මටත් එතනට ඇවිදින් ඉන්නට
නුඹෙයි මගෙයි මගෙයි නුඹෙයි ආදර පෙම් පුරානේට
(දිනයක අපේ වරිගය බාධා වෙයිද.....//)

අතිතයේ අමිහිරි නටඹුන් මතකේ 
රිදුමක් නැගෙනවා කාටත් හොර රහසේ
අමතක කරන්නට පුළුවන් නම් ඔබගේ මතකේ 
(නෑගම් යන්නට නුඹ එනවද ගම් පැත්තෙ.....//)

තල් ගස් අරණේ......