ගී පද
තහනම් වූ ආදරේ දෙතැනක වී නුඹ හා මා
විදගමු වෙන නෑ විසදුම් එය කිසිදා නිමා නොවේ.....
හිමිකමක් නැති උනත් හිත් වේදනාවන් දරා...
ජීවිතේ මතු පිටින් අපි සැනසුනා නම් තමා...
රහසේ පව් කලා නම් අපි රහසේ විදවමූ
නිරයත් දිව් යලෝකෙත් නුඹයි මගේ ලෝකේ //
හදේ දෝං කාරයේ නුබේ හඩ විලාප දේ
එකම රිදුම ජීවිතේ මා නුඹට අයිති නෑ
දුකයි සැපයි පාඩුවේ බෙදා ගත්තු ආදරේ
පාපයක්ද මේ ලොවේ හිතා ගන්න බෑ
දහස් වර විදෝනා.. දහක් දුක් සිදෝලා..
නුඹයි මගේ ජීවිතේ.. හුග දුරක් අරන් ගියේ..
කයට නොවෙයි පෙම් කලේ.. ලයටයි මා පෙම් කලේ..
එකම මල නුඹයි මගේ පාලු හදවතේ
කාට ගියත් ජීවිතේ.. නුඹයි මගේ ආදරේ..
නුඹව හිමි උනා නැතා... මා වෙනස් නොවේ...
දහස් වර විදෝනා... දහක් දුක් සිදෝලා...
නුඹයි මගේ ජීවිතේ... හුග දුරක් අරන් ගියේ...