තාරකාවෝ මැදින්thaarakaawoo maedhin

Thaarakaawo Madin

ගී පද

තාරකාවෝ මැදින් අහසේ
පොලොව වෙත ආ සීත පිනි මෙන්
දයාබර ලෙස සිනාසී
බලා සිටියත් අහිමි වී 

මා සොයාවිත් මගේ සුරතේ
නුඹ වෙලෙනු දැකුමට සිනාසී
පැතුම් පිරුවත් අහිමි වී
ඔබ අහිමි වී

නෙක ලතාවන් තුරු සොයාවී
වෙලී පැටලී සිනාසී
පැතුම් පිරුවත් අහිමි වී
ඔබ අහිමි වී 

මා සොයාවිත් ...................