ටජ් මහලක්‌ තනවන්න නෑ මටtaj mahalak thanawanna nae mata

Taj Mahalak Thanawanna Naa Mata

ගී පද

ටජ් මහලක්‌ තනවන්න නෑ මට
ඔබෙ සෙනහසට හිමි
හිස්‌ අහසේ ගෑවෙන්න තරමට
ගී සෑයක්‌ බඳිමී

සිහිකර ඔබ ගැන
බවුන් වඩයි මන
අන්ධය දෙනයන බිහිරිය දෙසවන

මගේ උදානය
අමිල නිදානය
ඔබමය ජීවය මිහිරිය දෙසවන

තිමිර එළිය කෙරු
මගෙ ලොව දිනිසුරු
තරුපති සහකරු ඔබයි මියනතුරු