සුවද තියා මාsuwadha thiyaa maa

Suwanda Thiya

ගී පද

සුවද තියා මා ලග ඔබ අරන් යන්න මල් 
නෙත නිලුපුල් වත රතුපුල් 
නෙත නිලුපුල් වත රතුපුල් 
කොද කැකුළු සිනා මල්...//

මේ අහස යටම කොතැනක හෝ 
ඔබ ඉන්නවනම් 
මම ඉන්නම් ඒ සුවද තියන් 
යලි ඔබ එනකන්...//

සුවද තියා.../

රජ සිටු මැතිවරු මිලට අරන් 
වසන්ත සළු පිල් 
මට කියන්න ඔබ හැර කොයින්ද 
මිල නොකලැති මල්...//

සුවද තියා...//