ගී පද
සුවඳ සබන් ඇග ගාලා හායි හායි
කුඹුකෙ ළිදෙන් දිය ඇඳලා නාලා
හැඩ වැඩ වෙන්න ඔයා ලස්සන සළු පළදා
එනවා ඔබව සොයා...//
ලීලා...නෙතට අඳුන් මාලා...පැළද කුසුම්
නීලා නයන කැළුම් දීලා නෙතග බැලුම්
නීලා නයන කැළුම් දීලා නෙතග බැලුම්
කැන්දන් යන්න තුටින්
සුවඳ සබන් ඇග ගාලා හායි හායි.../
පාලා...අනග රැඟුම් රාජා...සමඟ ඉතින්
ඉන්නට ලැබෙන එකත් පෙර කල පිනකි උතුම්
ඉන්නට ලැබෙන එකත් පෙර කල පිනකි උතුම්
තෝරා ගන්න ඉතින්
සුවඳ සබන් ඇග ගාලා හායි හායි.../