සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල්suwanda thiyaa maa langa oba aran yanna mal

Suwada Thiya Ma Laga

ගී පද

සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල්
නෙත නිලුපුල් වත රතු පුල්
නෙත නිලුපුල් වත රතු පුල් කොඳ කැකුළු සිනහා මල්....... //

මෙ අහස යටම කොතනකහො ඔබ ඉන්නවනම්
මම ඉන්නම් ඒ සුවඳතියන් යලි ඹබ එනකල්....//

සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල්
නෙත නිලුපුල් වත රතු පුල්
නෙත නිලුපුල් වත රතු පුල් කොඳ කැකුළු සිනහා මල්....... /

රජ සිටු මැතිවරැ මිලට අරන් වසන්ත සළුපිල්
මට කියන්න ඹබ හැර කොයින්ද මිල නොකලැති මල්.....//

සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල්
නෙත නිලුපුල් වත රතු පුල්
නෙත නිලුපුල් වත රතු පුල් කොඳ කැකුළු සිනහා මල්....... //