සුවද පද්ම ඕලු ආදි - suwada padma olusuwadha padhma oolu aadhi - suwada padma olu

සුවද පද්ම ඕලු ආදි - suwada padma olu

ගී පද

සුවද පද්ම ඕලු ආදි 
නොයෙක පුෂ්පයෙන් සැදී
සරණ හංස සේරු බෝම
පොකුණු සීත පැන් පිරී

වතුර  නාන නෙක් දනෝ
පැමිණ නාති ග් ‍රීෂ්ම යන්ට
මමද නාග ලෝකයෙන්ම
මෙපුර ආමි නාන සේ

පෙනෙති  තූප මේ පුරේ
වදිති ඊට දීප වාසි
රකිති දර්ම ශාක් ‍ය වංස
මුනිදු දේශනා ලෙසේ