සුවඳ ⁣මගේ තවම දැනෙනවදsuwanda ⁣magee thawama dhaenenawadha

Suwada Mage Thawama

ගී පද

සුවඳ ⁣මගේ තවම දැනෙනවද
ප් ‍රියේ ඔබට දුකක් හිතෙනවද
තාමත් මට වෛර කරනවද
දැන්වත් මට සමාව දෙනවද

අරලිය මල් ගහ යට හැන්දෑවට 
තවමත් ඔබ මඟ බලමින් ඉන්නවද
මා සිහිකර ඔබ තවමත් අඩනවද
පව් ‍ කල මට ඔබ සමාව දෙනවද

සුවඳ මගේ ...............

අවිහිංසක මල් කැකුලක් රිද්දලා
සංසාරෙම මම පව් ‍ පුරවා ගත්තා
ගඟක් තරම් නෙතු කදුළැලි උතුරනවා
සමාවෙන්න ඔබ ගැන මම දුක් වෙනවා

සුවඳ මගේ ............