සුව දේ මට සීතල සුළඟ පවාsuwa dhee mata siithala sulanga pawaa

Suwa De Mata Seethala

ගී පද

සුව දේ මට සීතල සුළඟ පවා
හිමි බුදු වුණ බුද්ධගයාවේ

ප් ‍රිය දේවිය හා
රජ සැප හැර දා
මරු බල පරදා
බුදු වූ පෙරදා

ගිරි මුදුන පවා
කුසුමන් පිබිදී
බුදු රැස් විහිදී
සිරිසර පලවී

ඇසු දුටු පම ‍ණින්
ගත සිත සැනසේ
ජය භූමිය වේ
ලොව බොදු දනගේ