සුසුමට කන් දී අහන්න susumata kan dhii ahanna

Susumata Kan Dee Ahanna

ගී පද

සුසුමට කන් දී අහන්න
වෙනදා මෙන් හිස තියන්න
හොරෙන්ම පපුවේ 
හොරෙන්ම පපුවේ
	
දාහක් ගතු නොකීවාට 
කතා කරන ඇස්දෙක ඇති //
එක හුස්මට නුඹ කියවමි 
අකුරක් නෑර
මගේ හිත ගාව

සුසුමට කන් දී අහන්න .../

තාමත් සිත නොසොල්වාම
හසරැල්ලෙන් ගොතයි හීන //
හිත හයියයි මට වැඩියෙන් 
සැක නෑ ඒක - හිත හැමදාම

සුසුමට කන් දී අහන්න .../