සුසුමන් ගලා පැතුමන් බිඳිsusuman galaa paethuman bindi

Susuman Gala Pathuman Bindee

ගී පද

සුසුමන් ගලා පැතුමන් බිඳි හද වේදනා උතුරයි නිති
මන්දාරමේ වැහි කෝඩයේ සුළඟක් වගේ
ඔබ යයි බිඳි පායන්න එපා ඇස් මානයේ 
හිත හඬවනා තරු කුමරියේ......

ඔබ ඉන්නවා නම් හඬනා රැයේ
නෙත් බොඳ වෙලා කඳුලින් පෙඟි
මට ඉන්න බෑ පෙරදා වගේ
හඬවන්න එපා සිත මේ ලෙසේ......

සුසුමන් ගලා......

ඔබ දන්නවා නම් සෙනෙහේ ළයේ
සිත තනිවෙලා විඳවන හැටි
ළංවෙන්න බෑ පෙරදා වගේ
නොතැවී හිඳින් සිටියත් ඔබේ.....

සුසුමන් ගලා......