සුසුම වී මගේ මුලු හදින් මා ලඟින්susuma wii magee mulu hadhin maa langin

Susuma Wi Mage Mulu

ගී පද

සුසුම වී මගේ මුලු හදින් මා ලඟින්
එකට ආ ඔබේ සිත වෙනස් වී ගිහින්
සබද කමක් නෑ අපෙ ඇසුර පෙර ලෙසින්
නිමා කල සෙනේ සගවන්නෙපා සිතින්

ඔබම සෙනෙහසින් මට පිදූ සෑම දේ
යලිදු ඉල්ලුව නෑ වරද තේරුනේ
අහිමි ආදරේ සිහිනයක් වූ දිනේ
මිහිරි සුවද මා තනි කරයි පාලුවේ

නොදැන ලං වෙලා හෝ නොදැන වෙන් වුනේ
ඉතින් කිසිම දා මුණගැසුනෙ නෑ යලී
පුංචිම කාලේ සමුගත්ත මෙන් අපී
නොදරුවන් ලෙසේ හමුවෙමු සිනා සිසී