සුරතලියේsurathaliyee

Surathaliye

ගී පද

(සුරතලියේ සුකුමලියේ සුන්දර රාජිනියේ 
විවාහයේ මල් නෙලා පලඳිමුකෝ)..//

(මා සුදා මගෙ සුදා පෙම් ලොවේ රාජයා)..// 
මා ඔබේ ඔබ මගේ මා ඔබේ ඔබ මගේ   
මා ඔබෙ ඔබ මගෙ විවාහයේ මල් පලඳිමුකෝ 

වනරැජිනි මාල ගොතා පිළිගැනුමට ආවා 
සුරංගනාවිය සොයා ප්‍රේම ලොවේ 

(ආලයේ ගී ගයා සෝ ගඟ පසු කරලා)..//
සැනසෙමු නැලවෙමු සැනසෙමු නැලවෙමු    
සැනසෙමු නැලවෙමු සඳයි ලපේ වගෙ වෙන් නොමවී 

මඩවගුරේ පිපුනු මලේ අඩු නොමවේ සුවඳේ 
අපේ විවාහය නිසා ඉස්තිරවේ 

සුරතලියේ සුකුමලියේ සුන්දර රාජිනියේ 
විවාහයේ මල් නෙලා පලඳිමුකෝ