සුරතsuratha

Suratha

සංගීතය:
ඉරාජ්iraaj
පද රචනය:
ටිරෝන් පෙරේරාtiroon pereeraa

ගී පද

තාලේ වනලා කියමි තුටිනා 
දැනෙනා හැඟුම වෙවුලා 
ආයේ දිරියෙන් සුරත වඩනා 
නූපන් පරපුර මෙමා    

ජීවන මේ ගමන සංසාර 
වාතේ කිවට උඹය මගේ ප්‍රාණේ 
මාගේ චුට්ටං මල්ලියාට 
මේවාගේ පිහිටයි හංවඩු සරං කාලෙ 
වරමක් දෙනවද අද මට නගා 
වැව ළඟ ඉන්නම් උඹ එනකං බලා 
ගමේ පද හදා මං හෙන වලා 
සත්තයි ලතා නෑ වෙන මල් තලා 
රෙදි ගැලවෙනකං කරන රැඟුමන් 
දිය රැළි නැටුමන් ඇඟ වටකරවන් 
නැග එන මෙ හැඟුමන් මට නෑ අරුමන් 
ගහ උඩ ඉඳ ඉසින මල් වැස්සන් 
රූටාගෙන යනවිට උඹෙ මුහුනේ 
අකුණු සැර වැද්දෙ දෙකකුල් මැද්දේ 
උඩ බලපන් පොඩියක් හැරිල මේ පැත්තෙ 
වැනෙයි කලූ මගේ දෙපැත්තේ

තාලේ වනලා කියමි තුටිනා 
දැනෙනා හැඟුම වෙවුලා 
අරුණේ දරණා ගැසුනු සරමා 
සොයමී සුරත සරසා

සාත්තර බල්ලන්නත් නෑ අතේ රේණු 
හඳහනෙත් පැල්ලම් තනිකමෙන් පෙලුනු 
හීනෙන් උඹ දැකලා සිංහ වුනා භාහු 
නූපන් උන් සරමේ පදිනවා පාරු 
අත්කම් විස්කම් දැන් හොඳයි income 
නිකන් දෙන හින්දා we can call it පිංcum 
අත කට ඇරියොත් කියයි මරු කතා 
ටැක්ටරේ හානවා කෙල්ලේ දිනපතා 
production එක සුරතේ banging hard 
උඹ නිසා හීනෙනුත් කෙල්ලේ කුඩු 
card carry on කෙල්ලේ වෙන්න ළඟයි trending 
පැණි හොයන් වරෙන් කිරි ගඟක් pending

තන නාන්නේ තන නාන්නේ 
සරුවාංග ළෙල දෙන්නෙ 
තන නාන්නේ තන නාන්නේ
වනවාස දොළ ලන්දෙ 
තන නාන්නේ තන නාන්නේ 
අඩමානෙ නළියන්නෙ 
තන නාන්නේ තන නාන්නේ 
සව්දියම උතුරන්නෙ 

තාලේ වනලා කියමි තුටිනා 
දැනෙනා හැඟුම වෙවුලා 
සයනේ වැතිරී නින්ද නොයනා 
යට ලීයෙන් මතුව කුසුමා