සුරඟන රූ සරාsurangana ruu saraa

Suragana Ru Sara

සංගීතය:
ෂෙනාල් මද්දුමගේshenaal madhdhumagee
පද රචනය:
රජිත් චතුරංගrajith chathuranga

ගී පද

සුරඟන රූ සරා හදේ කිති කවනා
සිතුවිලි සීතලේ ඔහේ සැරිසරනා
සසරේම ආවදෝ ඔයා මා සොයලා
(මතකය හීනයක් දිගේ ඈත ගියා.....//)

සත්තයි සොඳුරේ මාගේ මුළු ජීවිතේ ඔයා
සසරේ පතනා මගේ ආදරේ වෙලා
ඔබ මාගේ හුස්ම වාගේ ආදරෙන් බැඳිලා
තුන්යාමේ දකින හීනේ ඔබම විතරක් වෙලා.....

හමනා සුළඟේ දැවටී ඔබ එන්න මා සොයලා
තුරුලේ වෙලීලා ළඟ ඉන්න මැණික සදා
ඔබ මාගේ හුස්ම වාගේ ආදරෙන් බැඳිලා
තුන්යාමේ දකින හීනේ ඔබම විතරක් වෙලා.....

සුරඟන රූ.......