ගී පද
සුර ලොවෙන් මනු ලෝකෙට ආ
සුරංගනාවක් දෝ...
සිහින විමනින් මගේ ලොවට කුමාරිකාවක් දෝ
රූසිරි දේවි බැබලෙනවා
මා සිත ඉවසිලි නැතිවෙනවා
මේ රැයේ....පාළුවේ ....මා සොයලා ඇ එනවා...
මායා......මායා......
මායාවක් දෝ මාගේ නෙත් මානේ.....
නිල්ගුවන් ගෙබේ සඳෙන් උපන්දෝ
අප්සරාවක් දෝ කිදුරු විමනේ පාවෙලා
සඳ කිඳුරියවත් දෝ
මා බෙනඩි රූ පුරා හඬවනවා
ඈ මා අභියස රන්ගදෙන්වා
මා රැයේ....පාළුවේ....මා සොයලා ඈ එනවා......