සුපිරිම සංග්‍රාමයsupirima sangraamaya

Supirima Sangramaya

සංගීතය:
තුෂාන් උෂංක රාජමන්ත්‍රීthushaan ushanka raajamanthrii
පද රචනය:
කිෂාන් අජන්තkishaan ajantha

ගී පද

ලොවේ අසිරිමත් මේ වාගේ 
නැත වෙන ක්‍රීඩාවක් 
යුගයෙන් යුගයට පැතිරෙන්නේ 
ජව ඇති ක්‍රීඩාවයි 
ක්‍රීඩා ලෝකයේ මහත්මා සටනයි 
සුපිරිම සංග්‍රාමයයි තණ නිල්ලේ...

උරින් උර ගැටෙයි ප්‍රති මලුන් මේ පොළොවේ 
දිනන්නේ කණ්ඩායමයි බලවතුන් ඇති 
මේ යුගයේ කෙළිබිමයි මේ මිහිතලයේ
ශක්තියෙන් බලගන්නා 
සුපිරිම සංග්‍රාමයයි තණ නිල්ලේ...

තරුණ බලේ පිටිය පුරා රැව්දෙන්නේ 
පන්දුවේ වේගෙන් උණුසුම පැතිරෙන්නේ 
අභිමානේ රැඳේ//
පන්දුව පිටියෙන් එපිටට පැන යන්නේ 
ජය ගොස දස දෙස රැව්දෙමිනේ...

ජව ඇති ජය ටැඹ වෙත යන ක්‍රීඩාවයි...////