ගී පද
සුනිල වලා සළු පිලි පටලා
ගුවන් කුමාරිය සිරින් උදාවිය
නංවයි මුකුළු සිනා
සුනිල වලා සළු පිලි පටලා
රැල් වැල් නැග සාගරේ
ගයා වයයි ගීතේ
සෙල්ලම් සිත පා කෙරේ
වැදී සුළංසීතේ රැල් වැල් නැග සාගරේ
මල් මල් ලලනාවියෝ නුරා රැඟුම් පාලා
මන්මත් කරලා ගියෝ
නෙත අඳුන් ගාලා