සුන්දර තාලෙටsundhara thaaleta

Sundara Thaleta

ගී පද

(සුන්දර තාලෙට අන්දර යායම
ගින්දර ඇවිලුණු කතන්දරේ 
බැඳ කරකාරෙක යන්න ලැහැත්තිය
සිත කකියනවා හෙමින් සැරේ....//)

කුන්ද කැකුළු පුන් ළැම හස රඟදුන්
කරලිය මත ගගුලෙහි සීත
නින්ද නොයා කවි සිතුවිලි ඉනුවා
(දුටුවම රණහස මදහාස)..//

දෑල නොදුටුවට පාලු වදුලු වල
කාලෙ ගෙවූ හැටි ශීල නෙලා
වේලා කොලේ ගැලපීලා නැතිව මට
(මාලි පිටට මනමාලී වෙලා)..//

සුන්දර තාලෙට...//