සුලගේ පාවීsulagee paawii

Sulange Pavi

ගී පද

සුලගේ පාවී ඈ වෙත යාවී
මා සිතූ සිතුම්
සිහින විමානෙන් ගෙනා….
මා පැතූ පැතුම්
සිහින විමානෙන් ගෙනා මා සිතූ සිතුම්

පාසැලේදී මා දිහා
නෙත් කොනින් බලා
ඒ කියූ රහස් කතා
නෑ සැබෑ උනේ……

ගී පොතේහි මා ලියූ
ශෝක ගීතයේ
උල්පතයි ඔබේ නෙතින්
බැලූ බැලුම් ප්‍රියේ