සුළඟට හාදු තියන්නsulangata haadhu thiyanna

Sulangata Haadu Thiyanna

ගී පද

සුළඟට හාදු තියන්න
හෙමිහිට මට සිපගන්න
නිතරම ඔබ සිහිවෙන්න
සිහිනෙන් මා ළඟ ඉන්න
සුළඟට හාදු තියන්න

සුන්දර කතා කියන්න
ගින්දර නිවා දමන්න
පෙම්බර සිනා සලන්න
බැතිබර ලෙසින් පුදන්න

සුළඟට හාදු තියන්න .....

කඩුපුල් සුවඳ අරගෙන
ඔබ හන හීන ලස්සන
කවියක් වෙන්න හිත ළඟ
තනි වෙන විට මුමුණන්න

සුළඟට හාදු තියන්න ....