ගී පද
සුළඟ වගේ ඇවිදින්
සුළඟ වගේ ඇවිදින්
කොාහ සිටදෝ කොතැනක දෝ
මවකගෙ කඳුළක් මුතු ඇටයක් වී
දුවකට සුරතට වැඩුවාදෝ
පියෙකුගෙ දහඩිය සිප් සයුරක් වී
පුතෙකුගෙ මනසක් පිරුවාදෝSulanga Wage Awidin
සුළඟ වගේ ඇවිදින්
සුළඟ වගේ ඇවිදින්
කොාහ සිටදෝ කොතැනක දෝ
මවකගෙ කඳුළක් මුතු ඇටයක් වී
දුවකට සුරතට වැඩුවාදෝ
පියෙකුගෙ දහඩිය සිප් සයුරක් වී
පුතෙකුගෙ මනසක් පිරුවාදෝ