සුළඟ නුඹ වගෙයිsulanga numba wageyi

Sulanga Nuba Wagei

ගී පද

සුළඟ නුඹ වගෙයි සිත් මල වටා එතෙයි
මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි
වැස්ස නුඹ වගෙයි සිත් මලට ඇද වැටෙයි 
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි

සිත හැඳිනුවෙත් නුඹයි
පසුපසම එලව එලවා විත් සැනසුවෙත් නුඹයි
නුඹ මගේ හිත අරන් ගියා
පුදුමයක් නොවෙයි

සුළඟ නුඹ වගෙයි....

සිත තනිකළෙත් නුඹයි
මගේ හිතේ සියුම් තැන් සොය සොය
රිදෙව්වෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදෙයි
පුදුමයක් තමයි

සුළඟ නුඹ වගෙයි....