සුලගේ පාවී ඈ වෙත යාවීsulagee paawii ae wetha yaawii

Sulage Pawi

ගී පද

සුලගේ පාවී ඈ වෙත යාවී
මා සිතූ සිතුම්
සිහින විමානෙන් ගෙනා
මා පැතූ පැතුම්
සිහින විමානෙන් ගෙනා මා සිතූ සිතුම්

පාසැලේදී මා දිහා
නෙත් කොනින් බලා
ඒ කියූ රහස් කතා
නෑ සැබෑ උනේ

ගී පොතේදී මා ලියූ
ශෝක ගීතයේ
උල්පතයි ඔබේ නෙතින්
බැලූ බැලුම් ප් ‍රියේ