සුකොමල බඳ ලෙලවාsukomala banda lelawaa

Sukomala Bada Lelawa

ගී පද

(සුකොමල බඳ ලෙලවා 
පය කිංකිණි සොලවා 
කිරි මෙන් බැබලෙන සඳළුතලේ 
රඟ දෙන සුර නිළියේ...//) 

නටුවෙන් ගැලැවුණු ඕලු මලක්
දිය මත පාවෙන්නේ 
මෙලෙසය පැවැසෙන 
ඔබගෙ දෙඅත් පොඩි 
හා කදිමයි නිළියේ

සුකොමල බඳ ලෙලවා....

වරලස පීරා මල් ගවසා
ගෙල වට මුතු මාලා 
රනහස පරයන 
පියයුරු හා බැම 
හා කදිමයි නිළියේ

සුකොමල බඳ ලෙලවා....