සුහුඹුල් සෙනෙහේsuhumbul senehee

Suhubul Senehe

ගී පද

මා ඔබගේම වෙලා ඔබේ උණුහුමේ සුවඳේම වෙලිලා
ළය තුළ හොවා මගේ උණුහමේ රහසේම සඟවා
මගේ දෙනෙතේ රැඳි ඔබේ රුව ළඟ උමතු වී
මේ ලොවටම හංඟලා ලියාගන්නම් මා ඔයා
ජීිවතේ හැමදාම මා ළඟට වී සිතේ වෙලිලාම
මේ ආදරේ දිදී සැමදා ඔබ ඉන්නේ
ආදරෙයි පණ සේම මා ඔබට ජීවිතේ 
ඔබ නේද මේ ආදරෙන් මිදි සිත මා නෑ යන්නේ
සුහුඹුල් සෙනෙහේ ඔබම නිසා........

කියා හුරතල් කතා මගේ සොඳුරියේ තුරුලේම හිඳිනා
හුස්මක පවා ඔයා මේ ලෙසින් නිරතුරුම එතිලා 
ඉන්නද ළං වෙලා මගේ ලොවම ඔබමයි සදා
මේ ලොවටම හංඟලා ලියාගන්නම් මා ඔයා
ජීිවතේ හැමදාම මා ළඟට වී සිතේ වෙලිලාම
මේ ආදරේ දිදී සැමදා ඔබ ඉන්නේ
ආදරෙයි පණ සේම මා ඔබට ජීවිතේ 
ඔබ නේද මේ ආදරෙන් මිදි සිත මා නෑ යන්නේ
සුහුඹුල් සෙනෙහේ ඔබම නිසා........

මා ළඟ රැඳිලා මැණික මගේ ඔය සුවඳ දැනේ
තවම එදා වාගේ ජීවිතයේ
ජීිවතේ හැමදාම මා ළඟට වී සිතේ වෙලිලාම
මේ ආදරේ දිදී සැමදා ඔබ ඉන්නේ
ආදරෙයි පණ සේම මා ඔබට ජීවිතේ 
ඔබ නේද මේ ආදරෙන් මිදි සිත මා නෑ යන්නේ
සුහුඹුල් සෙනෙහේ ඔබම නිසා........