සුදු සඳ එළියsudhu sanda eliya

Sudu Sanda Eliya

ගී පද

සුදු සඳ එළිය දෝතක් අරන්
පිනි අහුරු සේ මම ඉසින්නම්
මුදු මදහාස ඉතිරෙයි මුවින්
මට සඳක් කෝ ලොවේ ඔබ තරම් //

රාහු මුව වැටුණු පිය වත සදේ
වේදනා තවම ඇති මතකයේ //
බාල සඳ ගාව .... එදා පිටුපෑව
තාරකාවන්ට කියා දෙමු බණ ජීවිතේ

සුදු සඳ එළිය .....

රුවද නිල් අහස සඳටයි ඉතින්
පාට බොල් පොළව මට වැඩි තරම් //
සීත කළු රැක ... පාළු දැනුනාම
මසෙකට නැති වාරයක් නැති පොළව දකිනා නම්

සුදු සඳ එළිය .....