සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනාsudhu sanda raes galana gangaawee pihinaa

Sudu Sada Ras Galana Gangawe Pihina

ගී පද

සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා
සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා
සිහින විමානෙදි හමු වන්න ඕනා
සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා
සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා

පහනක් ලෙසින් මගෙ ජීවන කුටියේ
පහනක් ලෙසින් මගෙ ජීවන කුටියේ
සොදුරිය පමණයි තනියට හිටියේ
සොදුරිය පමණයි තනියට හිටියේ
දේව දුවේ මුව හසරැලි පානා

සුදු සඳ රැස් ගලන ගංගාවේ පිහිනා //

සහකාරිය කර කිරුළ පලන්දා
සහකාරිය කර කිරුළ පලන්දා
ගෙන එමි සුදු මගෙ නිවසට කැන්දා
ගෙන එමි සුදු මගෙ නිවසට කැන්දා
සිරි දේවිය මගෙ සුරසැප ගේනා

සුදු සඳ රැස් ....