සුදු පිරුවටයයිsudhu piruwatayayi

Sudu Piru Watayay

ගී පද

සුදු පිරුවටයයි මංගල යහනයි
කදුළින් තෙමනු එපා...
‍ඔබේ නිදොස් බව ලොවට කියන්නම්
මට දොස් නගනු එපා...//

සාගරයට වැඩි ආදර හිත් ළග අපි ළදරුවන් වගේ
අපේම ලොව තුළ තනි වුණුදා අපි දුර නොබැලුවේ ඔබයි...//

නෑසිය මිතුරන් මගෙ දෙගුරුන් හෙට වරද ඔබෙන් විමසයි
විමසන වදනට දෙන්නට පිළිතුරු තවමත් සිත සසලයි...//